පිපුනත් මල් සිටු කුලයක
සුවඳට නැත වැට සීමා
මගේ සිතුම් සිටුමැදුරට
ඔබ සුර අඟනක් වේවා
අවට එලිය විහිදුනාට
පහන් කණුව ලඟ අඳුරුයි
නුඹට ඔහොම සැප තිබුනට
හදවත ලඟ දුක ගැඹුරුයි
සිය ගනනින් තරු දිලුනත්
අහසේ කලුවර තාමයි
නුඹේ ලඟින් මා සිටියත්
කඳුල සුසුම නුඹ ගාවයි
පද රචනය..නොදනී
සංගීතය..නොදනී
ගායනය..ඉන්දික ප්‍රසාද්
තුරුණුශක්ති සෞන්දර්ය චාරිකාව මගින් බිහිවූ තුන්කුළුඳුල් නිර්මාණයක්
Lyrics Submitted by කැලුම් බණ්ඩාර
Lyrics provided by https://damnlyrics.com/