Adarayata Sapa Karana

INDIKA PRASAD

ආදරයට සාපකරන සිතක සැඟවිලා
ඇස් රතුවන විහිලු තහලු කරනුනම් එපා
පෙර ආත්මයක බැඳුනයි පුරසාරමින් දොඩා
(ඔබ පතන ළැමක සැතපෙනු මා නොවෙමි යළි මුලා..//

(නන්නාඳුන ආදරයට මා කැඳවා ඔබ ගිය දුර
ආපසු එන්නේ කොහොමද බිඳුනු සිත දමා..//
ආදරයට විස මුසුකර ඔබ මට පෙව්වේ කිරි කර
(බිඟුන් මියෙන විස ඇති විස මල් ද වැළපුනා..//

ආදරයට සාප කරන...

(පවසට පැන් බිඳක ඇසුර නොලද දිවක බැඳුනු වෛර
සන්සිඳවන්නට හැකිවෙද සයුරු දිය තලා..//
විලඳ පොරි ඉසූ යහනක සතපා මගෙ නොඉඳුල් සිත
මියැදුනු සිත නොමියුනු කය අතර බැඳ දමා..//

ආදරයට සාප කරන...
ඔබ පතන ළැමක...///

Lyrics Submitted by NishanFdo

Lyrics provided by https://damnlyrics.com/