Nomadin vikum pala

Kapila Maddegoda & C Padha Team

නොමඳින් විකුම් පාලා
සැදෙමින් යුදට ජය ලන්දෙසින් සමගින් ඒ ජනරාලා
සමිඳුන්ගේ භුමිපාලා
සියසේ අතින් මියෙමින් ගියෝ යුදයෙන් ඇණුම් කලා

රන්නා ඒ ලන්දේසී
පන්නා මලෙස පෙන්නා බලය පන්නාලීය සී සී
ගෙන්නාලා ඉංග්‍රීසි
දන්නා ඔවුන් ගෙන්නා බැදලා සෙන්නා අයට දාසී

දුරලා සතුරු වියවුල්
කරලා දිගඹු බබලා වැජඹි නිමලා එකින් එක දුල්
ළකලා මේ අප මිහිපල්
සකලා සිරිත් විකලා නොකර මැඩලා නැසි වියවුල්

Lyrics Submitted by Risindu Sejan

Lyrics provided by https://damnlyrics.com/