Yamu Sella Kataragam

Karunarathna Divulgane

යමු සෙල්ල කතරගම් ඔබ එන්න යනව නම්
කඳ කුමාරයා වල්ලිට පෙම් බැන්ද කතරගම්//

ආනන්ද සරෝජා ආමන් අනුරාධා//
නාන තොටේ මැණික් ගඟේ දෙවි කරුණාවයි
හාදු දිදී ගඟ නොබෙදී එකට ගලා යයි

යමු සෙල්ල කතරගම් ඔබ එන්න යනව නම්
කඳ කුමාරයා වල්ලිට පෙම් බැන්ද කතරගම්//

මේ සාදුකාරයයි සංගීත සාදයයි//
හාද වෙලා සාද විදින එකම වෙලාවයි
පාද සළඹ දෑත වළළු එකට හිනාවෙයි

යමු සෙල්ල කතරගම් ඔබ එන්න යනව නම්
කඳ කුමාරයා වල්ලිට පෙම් බැන්ද කතරගම්

Lyrics Submitted by K.A Ashen Shanuka

Lyrics provided by https://damnlyrics.com/