damnlyrics.com

Adare Mata Na Kiya

ආදරේ මට නෑ කියා කීව නම් මුලදී එයා

වෙන්වෙමී මා කල් තියා

ආදරේ මට නෑ කියා කීව නම් මුලදී එයා

වෙන්වෙමී මා කල් තියා

ආදරේ මට නෑ කියා

බැන්ද ආලේ බින්දෙ ඈ නම් ඒ විපාකේ ඈටමයි

මා එපා නම් කවුද එන්නේ මාව සෙව්වේ ඈ තමයි

බැන්ද ආලේ බින්දෙ ඈ නම් ඒ විපාකේ ඈටමයි

සුන්දරයි කියලා සිතා ගින්දරයි ඇවිලූයෙ මා

ආදරේ මට නෑ කියා කීව නම් මුලදී එයා

වෙන්වෙමී මා කල් තියා ආදරේ මට නෑ කියා

ආයෙ ආවත් ආයෙ නාවත් මා හිතින් ඈ කොන් කළා

ආයෙ ආවත් ආයෙ නාවත් මා හිතින් ඈ කොන් කළා

කාට කාටත් මේව පාඩම් වෙන්නෙ නෑ නෑ මං මුලා

මා බැඳුණි නොදැනී දැලේ මේව දෝ ආලේ බලේ

ආදරේ මට නෑ කියා කීව නම් මුලදී එයා

වෙන්වෙමී මා කල් තියා

ආදරේ මට නෑ කියා කීව නම් මුලදී එයා

වෙන්වෙමී මා කල් තියා

ආදරේ මට නෑ කියා

Lyrics Submitted by Udeni Dassanayake

Enjoy the lyrics !!!