damnlyrics.com

Heena Lowin Oba

හීන ලොවින් ඔබ එතෙර ගිහින්

ඇයි ආයෙමත් ඇවිදින්

සුසුම් අරන් ඔබ යන්න කලින් මට

යන්න හිතයි ඉගිලිලා හොරෙන්

අහස තරම් මේ රැය නොතරම්

නිදි නෙවිදුව හිත මා වින්ද තරම්

මේ ලැඟුම් පොලක් නැති ඔබව අරන්

මට යන්න හිතයි ඉගිලිලා හොරෙන්

මා ඔබේ උනත් ,ඔබ මගේ උනත්

අපි අපේ නොවන වග දනිමි ඉතින්

ගෙන මගේ තැවුල් ,නික්මෙන්න හොරෙන්

ඔබම විසුල මගේ හිත නොතලන් ....

මගේ ආදරණීය සුදු හාමිනේට...

Lyrics Submitted by මගේ ආදරණීය සුදු හාමිනේට... ප්‍රසාද් ගෙන් ...

Enjoy the lyrics !!!