damnlyrics.com

Issara Kale Patan

A E ඉස්සර කාලේ පටන් අපේ අය

A E රස ගී සිංදු ගොතන් ගැයූ හැටි//

A E මතකයි තාම හොඳින්

D E A වයාල වයලින් බැංජො රබන්//

A න න න න නා නා න න න න නා නා

E A න න න න නා නා න න න න නා නා

E E7 A ස රි ග ම ප ධ නි හරියට දැනගෙන

A E7 A D රාග තාල හෑම අකුරට රැකගෙන

A E7 A තබ්ල සර්පිනාව අරගෙන

A කීව සිංදු ඇත තවමත් නොමැරෙන

A E7 කීව සිංදු තවමත් ඇත නොමැරන

VERSE 1

A ආගම දහමට නිසි ගරු කෙරුනා

E E7 A යහ ගුණ මග නිසි පෙන්නා දුන්නා

A මසුරන් වටිනා පදවැල් ගෙතුනා

E E7 A ඒ ගී රස තවමත් පවතින්නා

Back To Chorus

VERSE 2

A කාලෙන් කාලෙට තාල වෙනස්ලු

E E7 A සංගීතය දැන් හරි දියුනුයුලු

A කෙරුවත් සමහරු ඉඳහිට විහුළු

E E7 A දන්න අයට බොරු කරන්න බැරිලූ

Enjoy the lyrics !!!