කලු මහවැලි කැළණිද වලවේ සිහිලැල මහ ගංඟා
හෙලබිම රස දහරින් නලවා ගී ගයමින් බැස යනවා
බඩවැටි මුදේ පස දුරුගොඩවේ මුළු හෙළබිම නලවා
කදුගැට වටලා මීදුම පටලා කිරිදිය ඇලි නැගිලා
ගී රස දහරා ලෝකය නහවා ජාතික ජීවාලෝකය පා
ජය ගොස නඟවා ජයකොඩි බඳවා මගේ සිරිලක බබලා
Enjoy the lyrics !!!