මල් ලෝකේ රාණි මල්සර දෝනි
මදුබාශිණියෙ මගේ මාලා
කෝමළ පානී නයනේ සුභානි
සනසනු මා පෙම් පාලා
මල් ලෝකේ රාණි මල්සර දෝනි
මදුබාශිණියෙ මගේ මාලා
කෝමළ පානී නයනේ සුභානි
සනසනු මා පෙම් පාලා
මා හද විල සරසාලා
ආදර මල හැඩවීලා
මා හද විල සරසාලා
ආදර මල හැඩවීලා
මා සනසා ඉඟි පාලා
රංගන්න චල ලෝචණී
මල් ලෝකේ රාණි මල්සර දෝනි
මදුබාශිණියෙ මගේ මාලා
කෝමළ පානී නයනේ සුභානි
සනසනු මා පෙම් පාලා
මේ මුළු ලොවම එපා වේ
මගේ රස රැජින හිනා වේ
මේ මුළු ලොවම එපා වේ
මගේ රස රැජින හිනා වේ
සම්පත සතුට ගෙනාවේ
ඔබ නේද මධු රාජිණි
මල් ලෝකේ රාණි මල්සර දෝනි
මදුබාශිණියෙ මගේ මාලා
කෝමල පානී නයනේ සුභානි
සනසනු මා පෙම් පාලා
මල් ලෝකේ රාණි මල්සර දෝනි
මදුබාශිණියෙ මගේ මාලා
කෝමල පානී නයනේ සුභානි
සනසනු මා පෙම් පාලා
ගී පද- ලලිත් සිරිවර්ධන
ගායනය හා සංගීතය සී.ටී ප්‍රනාන්දු
Lyrics Submitted by සිසිර හෑගොඩ
Enjoy the lyrics !!!