damnlyrics.com

Oba Labena Thura

කදුලැල්ලක තෙත්වී ඉන්නම්

ඔබ ලැබෙනතුරා

මනමාලකම් නවතලා

කොහොමින් හෝ ඔබ දැකගන්නම්

ඔබෙ ඇසට හොරා

සන්සුන් කමින් ඉවසලා

කදුලැල්ලක තෙත්වී ඉන්නම්

ඔබ ලැබෙනතුරා

මනමාලකම් නවතලා

කොහොමින් හෝ ඔබ දැකගන්නම්

ඔබෙ ඇසට හොරා

සන්සුන් කමින් ඉවසලා

වැටෙන් පැන්න කෙල්ලන්ගේ

කෙල්ලන්ගේ

ඇසක් ඉගි උනොත්

ඉගිල්ලෙන්න සිතිලා තටු මැවේ//

මායම් වල පැටලෙන්නේ පිරිමින්ම තමා

කෙල්ලගෙ මායම් දැලේ

හිනාවෙන්න ඕනෑ හිත් කීරි ගැසේ

සැනසිල්ල නෑ පෙම් ලොවේ

කදුලැල්ලක තෙත්වී ඉන්නම්

ඔබ ලැබෙනතුරා

මනමාලකම් නවතලා

කොහොමින් හෝ ඔබ දැකගන්නම්

ඔබෙ ඇසට හොරා

සන්සුන් කමින් ඉවසලා

සුසුම් හෙලන ගෑනුන්

අවිස්වාස නම්

නෙරිය ලග නැවතිලා සිත දැවේ//

කිදුරන්ගේ ගී වැල්

වැල්

දුක් බරම තමා

නිස්සාර සංසාරයේ

පොදිබැද ගෙන දිව යන්නේ

මේ දුකම තමා

සදගිරට නිර්වානයේ

කදුලැල්ලක තෙත්වී ඉන්නම්

ඔබ ලැබෙනතුරා

මනමාලකම් නවතලා

කොහොමින් හෝ ඔබ දැකගන්නම්

ඔබෙ ඇසට හොරා

සන්සුන් කමින් ඉවසලා

කදුලැල්ලක තෙත්වී ඉන්නම්

ඔබ ලැබෙනතුරා

මනමාලකම් නවතලා

කොහොමින් හෝ ඔබ දැකගන්නම්

ඔබෙ ඇසට හොරා

සන්සුන් කමින් ඉවසලා

Lyrics Submitted by Kishaal

Enjoy the lyrics !!!