damnlyrics.com

Prana Hathak

ප්‍රාණ හතක් දෙනවා කියල

පහන් හතක් පත්තු කෙරුව

පාන්දර නාල ගිහිල්ලා

හිතේ තරහ තුරල් වෙලා

රූං කියල ඉගිල්ලිලා

ආවොත් මගෙ රාන් කුරුල්ලා

ප්‍රාණ හතක් දෙනවා කියල

පහන් හතක් පත්තු කෙරුව

පාන්දර නාල ගිහිල්ලා

හිතේ තරහ තුරල් වෙලා

රූං කියල ඉගිල්ලිලා

ආවොත් මගෙ රාන් කුරුල්ලා

Music

Kehelella Production

මම සන්ඩු වෙනවා කියල එයා එක්කල හැමදාමත්

යන්ඩ ගියා බැරිම තැනම නොකියා පැදුරටත්

හෙටට මාස තුනක් වෙනව ආවෙ නැහැනේ තාමත්

අනේ ඔයා එන්නේ නැද්ද ආයේ කවදාවත්

ප්‍රාණ හතක් දෙනවා කියල

පහන් හතක් පත්තු කෙරුව

පාන්දර නාල ගිහිල්ලා

හිතේ තරහ තුරල් වෙලා

රූං කියල ඉගිල්ලිලා

ආවොත් මගෙ රාන් කුරුල්ලා

Music

Kehelella Production

මගේ ඇහේ දැලක් බැඳල වගේ අඬලා හැමදාමත්

බෙල්ල රිදෙයි පාර බලා ඉඳලා කොයි වේලෙත්

පිස්සු හැදෙයි මේ

විදියට දිගටම ඔබ නාවොත්

අනේ ප්‍රියේ මට හීනෙන් පෙනියන් අද රෑවත්

ප්‍රාණ හතක් දෙනවා කියල

පහන් හතක් පත්තු කෙරුව

පාන්දර නාල ගිහිල්ලා

හිතේ තරහ තුරල් වෙලා

රූං කියල ඉගිල්ලිලා

ආවොත් මගෙ රාන් කුරුල්ලා

ප්‍රාණ හතක් දෙනවා කියල

පහන් හතක් පත්තු කෙරුව

පාන්දර නාල ගිහිල්ලා

හිතේ තරහ තුරල් වෙලා

රූං කියල ඉගිල්ලිලා

ආවොත් මගෙ රාන් කුරුල්ලා

ආවොත් මගෙ රාන් කුරුල්ලා

ආවොත් මගෙ රාන් කුරුල්ලා

Lyrics Submitted by navindu theekshana

Enjoy the lyrics !!!