Guru Sanda - Harshana Dissanayake
| Page format: |
Direct link:
BB code:
Embed:
Guru Sanda Lyrics
ගුරු සද අවිරු අදුර බිද හළ අප
ගුරු සද ගුරු සද අදුරු දිවිය එළි කළ අප
ගුරු සද...
අද වූ දෙනෙතිනි ඔබ වෙත ආවේ ඔබයි නෙතු දුන්නේ
ගොළු වූ මුවකිනි ඔබ හමු වූයේ ඔබයි හඩ දුන්නේ
ගුරු සද.....
දවසින් වරුවක් දෙගුරුන් වූයේ ඔබයි මගේ දිවියේ
පියමැන යන්නම් නිවැරැදි මග වෙත ඔබේ සද එළියේ
ගුරු සද....
Lyrics Submitted by Kevin gomes
Enjoy the lyrics !!!