Issara Kale Patan - Siha Shakthi



     
Page format: Left Center Right
Direct link:
BB code:
Embed:

Issara Kale Patan Lyrics


A E ඉස්සර කාලේ පටන් අපේ අය
A E රස ගී සිංදු ගොතන් ගැයූ හැටි//
A E මතකයි තාම හොඳින්
D E A වයාල වයලින් බැංජො රබන්//
A න න න න නා නා න න න න නා නා
E A න න න න නා නා න න න න නා නා
E E7 A ස රි ග ම ප ධ නි හරියට දැනගෙන
A E7 A D රාග තාල හෑම අකුරට රැකගෙන
A E7 A තබ්ල සර්පිනාව අරගෙන
A කීව සිංදු ඇත තවමත් නොමැරෙන
A E7 කීව සිංදු තවමත් ඇත නොමැරන
VERSE 1
A ආගම දහමට නිසි ගරු කෙරුනා
E E7 A යහ ගුණ මග නිසි පෙන්නා දුන්නා
A මසුරන් වටිනා පදවැල් ගෙතුනා
E E7 A ඒ ගී රස තවමත් පවතින්නා

Back To Chorus
VERSE 2
A කාලෙන් කාලෙට තාල වෙනස්ලු
E E7 A සංගීතය දැන් හරි දියුනුයුලු
A කෙරුවත් සමහරු ඉඳහිට විහුළු
E E7 A දන්න අයට බොරු කරන්න බැරිලූ

Enjoy the lyrics !!!