Jana Mana Nayana - G.S.B. Rani Perera
| Page format: |
Direct link:
BB code:
Embed:
Jana Mana Nayana Lyrics
ජනමන නයන වශීකර ලංකා ශාන්ත සුඛ දායී
ජන්ම භූමි ධරණීජනමන න //
මධුකර භෘග සමූහ විභූෂිත -විකසිත පුෂ්ප කලාප සුගන්ධිත//
මනෝහාර ගිරි සිඛර අලංකෘත -රම්‍ය භූමි ධරණී
රංග තරංග නගා මන මෝහන -ශුද්ධ වර්ණ ජල ධාරා ස්පන්දිත//
වෘක්ෂ ගුල්ම කඳුපල්ලව සක්ෂිත -සාරභූමි ධරණී
කරුණාබර මෛයිත්‍රී ගුණ පූජිත-භක්ති පූර්ණ ජන රාශි නිවාසිත//
බුද්ධරාජ ශ්‍රී පාදස්පර්ශිත- පුණ්‍ය භූමි ධරණී
දේශ විලෝපන ශාස්ත්‍ර විදාලන -ජාත භූමි අනුරාබෝ දීපන//
කීර්ති රාව ජය ගෝෂා නංවන -වීර භූමි ධරණී
ජනමන නයන වශීකර ලංකා ශාන්ත සුඛ දායී
ජන්ම භූමි ධරණී//
Lyrics Submitted by MITHSIRI
Enjoy the lyrics !!!