Kiyanna Mata Denawada - Ajith Perera



     
Page format: Left Center Right
Direct link:
BB code:
Embed:

Kiyanna Mata Denawada Lyrics


කියන්න මට දෙනවද ඔබ රත්තරන් සඳක්
ඔබේ වගේ මූණ තියෙන දූ කුමාරියක්
හිනැහෙනකොට වල ගැහෙනා රෝස කම්මුලක්
ඈට ඕනේ ඔබේ වලේ බෝල ඇස් දෙකක්
ආදරේට තරහ වෙන්න තෑගි දීලා හාදු ගන්න
නිදියගන්න අපි දෙන්නට දෙපැත්තට කරන්
දෙනවද මට පුංචි රෝස මල් කුමාරියක්
ඔබේ වගේ මූණ තියෙන දූ කුමාරියක්
කියන්න මට දෙනවද ඔබ....
පුංචි ගවුම් පොඩිය ඇදන් කොණ්ඩ කරල් දෙකක් බැඳන්
පුංචි අතින් අපි දෙන්නට යන්නට අල්ලන්
දෙන්නකෝ පුංචි රෝස මල් කුමාරියක්
ඔබේ වගේ මූණ තියෙන දූ කුමාරියක්
කියන්න මට දෙනවද ඔබ....

ගායනය : Ajith Perera
Lyrics Submitted by WDK

Enjoy the lyrics !!!