Lalitha Kala Opa Karana - Chithra Somapala
| Page format: |
Direct link:
BB code:
Embed:
Lalitha Kala Opa Karana Lyrics
ලලිත කලා
ලලිත කලා..... ඔප කරනා.. සීගිරි ලදුනේ ඇයි ඔබ තනිවී සෝදුකෙනී ඉන්නේ...//
රතැඟිලි මොලවා කුසුම් නෙලාගෙන බුදු පුදට ද යන්නේ...
බලන්නකෝ අනේ අප දෙස ලදුනේ පිරිසිඳූ සිනහ පපා..
ලලිත කලා..... ඔප කරනා..සීගිරි ලදුනේ ඇයි ඔබ තනිවී සෝදුකෙනී ඉන්නේ...
මියු උපසින් අප නලවා...
සුරගන රැඟුමක් සොඳුරේ රඟපා
සනසනු අප සැනිනා....
දෙපා නගන්නට බෑ නොවැ අයියෝ
ඔබ තනිකර දමලා..
ඔය වැනි සුන්දර සුරූපියන් ඇයි
තනිවී තැවෙනු දුකින්
ලලිත කලා..... ඔප කරනා..
සීගිරි ලදුනේ ඇයි ඔබ තනිවී
Enjoy the lyrics !!!