Pem Rajaye - Dharmadasa Walpola
| Page format: |
Pem Rajaye Lyrics
පද රචනය: කරුණාරත්න අබේසේකර
සංගීතය: එස්. එස්.වේදා
පෙම් රාජ්‍යයේ මංගල යෝගයේ
ආසිරිවාදයේ කෝකිල ගී රාවේ//
ඇළේ දොළේ විලේ ජලේ ප්‍රේමේ අපේ//
ප්‍රේමේ අපේ හෝ - සේයා පෙනේ//
මතු ජීවිතේ සෝබන මාවතේ
පෙරනිමිතී තිබේ
පෙම් අභිෂේකේ මේ...
පෙම් රාජ්‍යයේ මංගල යෝගයේ
ආසිරිවාදයේ කෝකිල ගී රාවේ
තරු ආකාසේ දිලිසෙනවා සේ//
ප්‍රේම සිනාවේ කෝමලතාවේ//
චන්ද්‍රා මන්ද නාවෙ තාම පායලා -
හෝ නාවෙ පායලා//
පෙම් ඊලයේ පැද්දෙමු මේ රැයේ
ආලය මා ළයේ ශාන්තිය සාදාදේ...
පෙම් රාජ්‍යයේ මංගල යෝගයේ
ආසිරිවාදයේ කෝකිල ගී රාවේ
වස්තුව මාගේ මියුලැසි වාගේ//
ප්‍රේම තොටිල්ලේ ප්‍රීති වුණාවේ//
රම්‍යා සෞම්‍ය කාන්ති ප්‍රේම සාගරේ -
හෝ ප්‍රේම සාගරේ//
පෙම් ඊලයේ පැද්දෙමු මේ රැයේ
ආලය මා ළයේ ශාන්තිය සාදාදේ...
පෙම් රාජ්‍යයේ මංගල යෝගයේ
ආසිරිවාදයේ කෝකිල ගී රාවේ
අපේ කුලේ ප්‍රේම කුලේ බාධා නසා
(බාධා නසා හෝ ප්‍රේමේ දිනා)//
පෙම් රාජ්‍යයේ මංගල යෝගයේ
ආසිරිවාදයේ කෝකිල ගී රාවේ
Lyrics Submitted by Savith Thimanthaka