Pempatha Irannepa - Ajith Muthukumarana
| Page format: |
Direct link:
BB code:
Embed:
Pempatha Irannepa Lyrics
පෙම්පත ඉරන්නෙපා ගුරුතුමනී
අකුරට ආදා ඇගේ සිත බැදුනී
ඈ අතහරින්න මට දුක සිතුනී
මට සමාවෙන්න කවුරුද වැරදී
යෞවනයේදී උපදින පෙම් සිහින
දිග පළලක් නෑ ඇති නැතී වීම
මා ආදරයේ දෙවියෙකු වීම
ඇරඹුණු තැනදී ඇයගේ හමුවීම
පෙම්පත ඉරන්නෙපා...
පොත පතටත් අපි හරිම ආදරෙයි
අපි අපිටත් ඒ වගෙම ආදරෙයි
වැරදුනොතින් ජීවිතය පාළු වෙයි
දන්නා තරමට නපුරක් නොම වෙයි
පෙම්පත ඉරන්නෙපා...
Enjoy the lyrics !!!