DamnLyrics - The center provides all the lyrics

Wahidata Dedunna - Damith Asanka



     
Page format: Left Center Right
Direct link:
BB code:
Embed:

Wahidata Dedunna Lyrics


වැහි දාට දේ දුන්න මගෙ අම්බරේ//
පැතුව සන්සාරේ මනමාලි ඔබදෝ ප්රියේ
මාගෙ සිත පෙම් පුරා
ඔබට ලන් වෙයි සදා
සුවද සිප ගන්න දෙව් දුවනියේ හද පුරා
ඔබය මන රංජනී ආදරේ කැන්දනා
සුමුදු පෙම් මල් නෙලා
රුසිරු සිත සරසලා රැගෙන යමි ලදුනෙ පෙම් පහන හද දල්වලා
කුඹුරු අස්වැද්දිලා නෙක පලින් බර වෙලා
සොදුරු වස්සානේ ඔබ රැජිනියයි මට සදා
වැහි දාට දේ දුන්න මගෙ අම්බරේ//
පැතුව සන්සාරේ මනමාලි ඔබදෝ ප්රියේ
මාගෙ සිත පෙම් පුරා
ඔබට ලන් වෙයි සදා
සුවද සිප ගන්න දෙව් දුවනියේ හද පුරා
ඔබය මන රංජනී ආදරේ කැන්දනා
කුමුදිනිය ඇහැරිලා තරු වටා සැරිසරා

ගයන පෙම්…
Lyrics Submitted by Tharaka Dharmasena

Enjoy the lyrics !!!