Kukulu Hewilla - Ivo Dennis



     
Page format: Left Center Right
Direct link:
BB code:
Embed:

Kukulu Hewilla Lyrics


දුදනොද බිඳ බඳ තෙද කඳ
කඳ දෙව්රද සාමිනේ....................
දුදනොද බිඳ බඳ තෙද කඳ
කඳ දෙව්රද සාමිනේ....................
මගෙ කුකුළා නැසූ එකා.....
මගෙ කුකුළා නැසූ එකා
දදය ඔබගෙ පාළු යකා.......
මගෙ කුකුළා නැසූ එකා
දදය ඔබගෙ පාළු යකා
තව එක බුද දිනක් කකා
ඉන්නට ඉඩ නොදී මකා......
බලා එල්ල හෙලුව හෙල්ල

මුලමැ බෙල්ල මරු තැනේ.......
කතරගමට රුහුණු රටේ
හිඟා කකා ලබන විටේ..........
කතරගමට රුහුණු රටේ
හිඟා කකා ලබන විටේ
පයින්මැ ගොස් ඇවිද වටේ
පොළොවැ උලා නළල් ඇටේ......
දිගට ඇදී..........ඊඊඊඊඊඊඊඊ
දිගට ඇදී නැග පැහැදී
මහ හඬ දී දෙවියනේ..........
දිගට ඇදී....ඊඊඊඊඊ
රනින් කුකුළු රුවක් පුදමි
රිදියෙන් බිජු අටක් පුදමි
රන් දුනු හී දෙකක් පුදමි
රුවට රිදී රුවක් පුදමි....
කතරගමේ..............ඒඒඒඒඒ
කතරගමේ බල මහිමේ
දුටද එමේ හැම තැනේ......
කතරගමේ.........................
කියමින් නම කුරු ඔබගේ
බොලඳුන් ගෙ ද කිරි තුඬගේ
රඟ දෙන්නට වඩමි අගේ
එකතින් හිමි සඳුනි මගේ......
දුදනොද බිඳ බඳ තෙද කඳ
කඳ දෙවිරද සාමිනේ........
දුදනොද බිඳ බඳ තෙද කඳ
කඳ දෙවිරද සාමිනේ.........
මට කළ මෙවිපත අනේ
බලාගන්න දෙවියනේ........
මට කළ මෙවිපත අනේ
බලාගන්න දෙවියනේ...
වැජඹෙන නා වෙ විමනේ
බලන්න නා සාමිනේ ......
නා සාමිනේ......ඒඒඒඒඒඒඒඒඒඒඒඒ
ගායනය, සංගීතය - සුනිල් සාන්ත

Enjoy the lyrics !!!