Me Lokaya Ape - Chitral 'Chity' Somapala
| Page format: |
Direct link:
BB code:
Embed:
Me Lokaya Ape Lyrics
මිහිතලේ දරුවනේ, නුඹෙ ආවේශයයි මං
මේ ආ කාලයයි, ගංගා සිඳෙයි
මිහිමඩල ගිනි ගනියි
ජීවේ ඔබයි - ඔබේ ආත්මයේ
දෙවියන් පවා ඔබ නමදී...
මේ ලෝකය අපේ - දිරි දරුවනේ
සාමයේ දරුවනේ...//
දරුවනේ...
හිරු දිලෙයි, මේ ලෝකය ඔබෙයි
සාමය ඔබයි
පාරාදීසයේ ඉරණම ඔබයි
සාතන්භිකාමීරඟයි
අකාලිකයි - සදාතනිකයි
ඔබ යශෝ රාවයයි...
මේ ලෝකය අපේ - දිරි දරුවනේ
සාමයේ දරුවනේ...//
දරුවනේ...
Lyrics Submitted by Thami Walisadeera
Enjoy the lyrics !!!