DamnLyrics - The center provides all the lyrics

Meedum Walawan Galala - Sujatha Aththanayaka



     
Page format: Left Center Right
Direct link:
BB code:
Embed:

Meedum Walawan Galala Lyrics


ගායනය සුජාතා අත්තනායක
ආ..ආ..ආ...ආ..ආ..ආ..ආ..ආ...
මී දුම් වලාවන් ගලාලා..
කදුලැලි පාමුලේ
සවනට මොනවාද මුමුණා කියන්නේ...
සවනට මොනවාද මුමුණා කියන්නේ
මා නම් අනේ නෑනේ දන්නේ..
කව්දෝ ලං වෙවී..
සවනට මොනවාද මුමුණා කියන්නේ
සවනට මොනවාද මුමුණා කියන්නේ
මීදුම් වලාවන් ගලාලා.
ආ..ආ..ආ..ආ..ආ
සද රෑට එන්නේ තරු දහස මැද්දේ
ආඩම්බරෙන් මත් වෙලාමයි...
සද රෑට එන්නේ තරු දහස මැද්දේ
ආඩම්බරෙන් මත් වෙලාමයි...

ඒ වාගේ කව්දෝ ඇවිල්ලා..
මොනවාද මුමුණා කියන්නේ
සවනට මොනවාද මුමුණා කියන්නේ
මී දුම් වලාවන් ගලාලා..
කදුලැලි පාමුලේ
සවනට මොනවාද මුමුණා කියන්නේ...
සවනට මොනවාද මුමුණා කියන්නේ
මී දුම් වලාවන් ගලාලා..
සිත සීත පින්නේ තව මල් පිපේවී
ඒ මල් පිපෙන්නේ ඉබේමයි
සිත සීත පින්නේ තව මල් පිපේවී
ඒ මල් පිපෙන්නේ ඉබේමයි
අද වාගෙ දවසක් උදාවේ
හමු වේවා හෙට වාසනාවේ
සිතු ලෙස හමු වේවා හෙට වාසනාවේ.
මා නම් අනේ නෑනේ දන්නේ..
කව්දෝ ලං වෙවී..
සවනට මොනවාද මුමුණා කියන්නේ
සවනට මොනවාද මුමුණා කියන්නේ
මීදුම් වලාවන් ගලාලා.
Lyrics Submitted by Sisira Hegoda

Enjoy the lyrics !!!